මං ගෙන්නපු ඒ වගේ photo කීපයක් පහල දාලා තියනවා...ඉතින් ඔයාලටත් මේ විදියට ගන්න පුලුවන්.මේකට සල්ලිවත්,credit card වගේ දේවල්වත් මුකුත් ඕනෙ වෙන්නේ නෑ.සම්පූර්නයෙන්ම නොමිලේ....!
දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල.මුලින්ම මේකට APP එකක් අපි අරගන්න ඕන.මේක ඒ App එක ජනප්රිය කරන්න දෙන සීමිත offer එකක්.ඒ නිසා ඉවර වෙන්න කලින් ඉක්මනට අරගන්න ඕන.මම app එකේ link එක පහල දාන්නම්.ඒක ගන්න කලින් ඔක්කොම කියවලා ඉවර වෙලා වැඩේ පටන් ගන්න.
මම දෙන link එකෙන් ගියාම මේ පහල දාපු විදියට පෙන්නාවි.(මේකට යන්න බැරිනම් google chrome, නැත්නම් Opera mini එකෙන් යන්න.එතකොට හරි)
මෙතන help in app touch කරන්න.
දැන් playstore එකට යාවි.ඒකෙන් app එක download කරලා එතනින්ම open කරගන්න.
App එක Playstore එකෙන්ම Open කරන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන....
App එක Playstore එකෙන්ම Open කරන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන....
ඊලගට පහල screenshotවල තියන විදියට වැඩ ටික කරන්න.......
හරි.....දැන් App එකට Log වෙන්න තමයි තියෙන්නෙ...
ඒක කරන විදිය මං පියවරෙන් පියවර පහලින් දාන්නම්........
1) Phone number කියල තියන තැනට ඔයාගෙ phone number එක ගහන්න.
2) send කියන එක touch කරන්න.
3) දැන් ඔයාගෙ phone number එකට sms එකකින් code එකක් ඒවි.code කියන තැනට ඒක ගහන්න.
4) දැන් REGISTER කියන එක Touch කරන්න.
හරි දැන් register වෙලා ඉවරයි.ඊලගට කරන්න ඕන ටික පහලින් මම දාන්නම්.මේ Screenshotවල විදියට වැඩේ කරන්න....
හරි දැන් මේකෙ Share to collect cash කියන එකෙන් ඔයාගෙ Link එක copy කරගන්න පුලුවන්.
ඒක Share කරලා ඔයාට ලැබෙන ඩොලර් ගාන වැඩි කරගන්න පුලුවන්.
දැන් මේකෙන් back වෙලා app එකේ home එකට යන්න.එතනින් app එකේ තියන සල්ලි ගානට හරියන බඩු තෝරගන්න පුලුවන්.
>>>>>>>>>>GOOD LUCK<<<<<<<<<<










