Tuesday, November 20, 2018

Free Rs.200/= Reload එකක් ෆෝන් එකට දාගනිමු....... 


Hi friends...ඔන්න ඉතින් ඔයාලා Reload දාන්න සල්ලි වියදම් කරපු කාලෙ ඉවරයි.මං මේ ඔයාලට කියල දෙන්නෙ app එකකින් Rs.200/= reload එකක් free දාගන්නෙ කොහොමද කියල.මේ App එක 2018 ඉඳල Reload දීපු එකක් නිසා 100% විශ්වාසයි අනිවා 200 දාගන්න පුලුවන්.ඔන්න මං reload ගනිපු screenshot පහලින් දැම්ම.මේක බොරුවක් නෙවෙයි.screenshot බලන්න.👇👇👇👇


මේක app එකක්.android , apple phoneවලට තමයි මේක එන්නෙ.මේකෙන් ඔයාලට යාලුවන්ට invite කරල points හොයන්නත් පුළුවන්.ඔයාලා මේකෙන් ගිහින් app එකේ register වෙද්දි මගේ account එකෙන් ඔයාලට free joining points ලැබෙනව.හරියටම වැඩේ කරන විදිය මං step by step කියන්නම්.ඔයාලා ඒ විදියටම කරන්න.එක step එකක්වත් මගහරින්න එපා.එහෙම උනොත් free points ලැබෙන්නැ....

1) මේකෙ යටම get reload now කියන එකෙන් ගිහින් app එක download කරන්න පුළුවන්.👉👉(ඔක්කොම කියවල ඉවර වෙලා download කරල වැඩේ පටන්ගන්න.)

2)එතකොට playstore open වෙයි.ඒකෙන් install කරන්න.

3)ඊට පස්සෙ playstore එකෙන්ම app එක open කරන්න.මේක ගොඩක් වැදගත්.මොකද playstore එකෙන්ම app එක open කරොත් විතරයි ඔයාට invite points ලැබෙන්නෙ.ඒක නිසා අනිවාර්යයෙන්ම මෙතනින් open කරන්න.


4) දැන් App එක Open වෙලා පහල Screenshot එකේ විදියට ඒවි.එතනින් Next දෙන්න.ඊට පස්සෙ Get Started දෙන්න.ඊට පස්සෙ Join Now දෙන්න.




5) දැන් ඔයාගෙ phone number එක ගහන්න එයි.number එකේ මුලට +94 දාලා 0 නැතුව ගහන්න. උදා :- ඔයාගෙ number එක 0771234567 නම් ඒක +94771234567 විදියට ගගන්න.Number එක දීලා ඊතලය Touch කරන්න (පහල SCREENSHOT බලන්න)



6)දැන් ඔය number එක verify කරන්න call එකක් එයි.ඒකට App එකේ Permission දෙන්න ඕන.පහල Screenshot බලලා ඒ විදියට කරන්න.ඔයාගෙ Phone එකේ සමහරවිට මීට වඩා වෙනස් විදියට ඒවි.ඒත් Allow කියන එක තමයි මෙතනට දෙන්න ඕන..


7) මේ ටික හරියට කරානම් ඔයාගෙ Number එක App එකට Verify වේවි.එහෙම බැරි උනොත් ඊලගට එන sms verification කියන එක දෙන්න.දැන් ඔයා දුන්නු phone number එකට sms එකකින් code එකක් (ඉලක්කම් ටිකක්) ඒවි.ඒ code එක app එකේ ගහන්න.මං පහලින් ඒ ටිකේ screenshot දාන්නම්.සමහර වෙලාවට මේ SMS එක එන්නෙ නෑ.ඒ නිසා Call එකෙන් Verify කරගන්න එක වඩාත් සුදුසුයි.එහෙම බැරි උනොත් විතරක් SMS එකෙන් යන්න.



6) දැන් පහල screenshot එකේ විදියට ඒවි.එතනින් manualy තෝරලා ඔයාගෙ නමයි , email එකයි දෙන්න.....


8) ඊට පස්සෙ පහල Screenshotවල විදියට ඒවි.ඒකට Next දෙන්න.ඊලගට Lets Go දෙන්න.



7)දැන් ඔහොම ඉදිරියට ගියාම ඔයා app එකේ සාර්ථකව register වෙලා ඉවරයි.උඩ කියපු පියවර ඔක්කොම හරියට කරන්න.එතකොට රු.175/= වගේ වටිනාකම තියන points ඔයාට මගේ account එකෙන් free ලැබෙනව.අන්තිමට app එකට ගියාම මෙහෙම පෙන්නාවි.👇👇👇👇



Updated  >> දැන් new joining points 3000 ට වඩා වැඩි කරපු නිසා ඉක්මනින් reload ගන්න පුලුවන් 😍😍 


එහෙනම් මෙන්න මෙතනින් app එක download කරගන්න.👇👇👇

>>>>>>>    Get Reload Now $

හොඳට මතක තියාගන්න.App එක playstore එකෙන්ම open කරන එක අනිවාර්යයෙන් කරන්න ඕන.නැත්නම් free points එන්නෙ නෑ.ඒක නිසා ඒක ගොඩක්ම වැදගත්.

👉Reload ගන්නෙ කොහොමද .... ?

පහල screenshot එකේ පෙන්නන තැන ඔයාට reload එක දාන්න ඕන phone number එක දෙන්න.එතකොට ඊට අදාල reload පෙන්නාවි.එතනින් reload එක දාගන්න.හරිම ලේසියි.මේකෙන් ඕන number එකකට reload ගන්න පුළුවන්.ඒකයි මේකෙ වාසිය.




👉Point වැඩි කරගන්නෙ කොහොමද....?

Points වැඩි කරගන්න මේකෙ හරිම ලේසියි.ඒකට පහල screenshot එකේ පෙන්නන විදියට invite කියන එකෙන් invites දාන්න.(Reload ගන්න invite කරන එක අනිවාර්යය නෑ)


Updated  >> දැන් අලුත් offers complet කරල පහසුවෙන්ම point වැඩි කරගන්න පුලුවන්..

හරි එහෙනම්.ඉක්මන් කරල reload අරගන්න.හැමෝටම ගන්න පුළුවන්.මං පහලින් ආයෙත් link එක දාන්නම්.ඔයාලා අනිවාර්යයෙන්ම මේකෙන් යන්න.එතකොට තමයි ඔයාලට මම දෙන free invite points ලැබෙන්නෙ.ඒක නිසා මේකෙන් යන්න.good luck... 👍

>>>>>>>>>>>     Get Reload Now $
,
THANK YOU

17 comments: